එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) පියවර ගෙන තිබේ....
අද (21) ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 46කට වඩා වැඩි බව විදෙස් වාර්තා වල දැක්වේ. බීබීසී සේවය වාර්තා කරන්නේ පුද්ගලයන් 700කට වඩා පිරිසක් තුවාල ලබා...