ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර...
තමා සමඟි සන්ධානය සමඟ එක්වූ බවට පළවන මාධ්‍ය වාර්තා, සත්‍යයෙන් තොර බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශණනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කරයි. රට තුළ උද්ගත...