2023 වර්ෂයට අදාළ අයවැය නොවැම්බර් මස 14වන සඳුදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ගෙන ඇත.
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානා දෙකක් අද (27) දිනයේදී කොළඹට පැමිණිමට නියමිතය. මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ ශ්‍රී...