පෙර දැනුම්දීම අනුව අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය නොහැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ තුසිත...
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහුව අද (26) අත්අඩංගුවට ගෙන...
විදෙස් සංචාරකයින් මෙරටදී ත්‍රීරෝද රථ පැදවීම හා ඒ ආශ්‍රිතව සිදුවන අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් පොලිස් රථවාහන මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.පොලිසිය සඳහන් කරන්නේ, මෙරටට පැමිණෙන විදෙස්...