සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීමේ පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 1949 අංක 47 දරන...
බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.