බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්...
කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි Octopussy රාත්‍රි සමාජ ශාලාවේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශයට භාර වී තිබේ
2025 දහම් පාසල් ගුරු විභාගයේ අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කළේය....