ගුවන් ප්‍රහාර අවදානමක් හේතුවෙන්, රුසියාවේ මොස්කව්නුවර සියලු ගුවන්තොටුපල වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. යුක්රේනය විසින් රුසියාවේ...
වහල පියැසි මත සවිකරන සෝලා පැනල සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ...
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ,...