ලංකා බැංකුවේ (BOC) සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා...
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 10 වැනිදා ඇරඹේ. එම විවාදය ලබන මස එනම් මැයි මාසයේ තවත් දිනයකදී ද පැවැත්වෙනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගරු කථානායකවරයා වෙත...