ඉන්දියානු ලේඛිකා බානු මුෂ්තාක් විසින් රචනා කරන ලද ”Heart Lamp” නැමැති කෙටිකතා සංග්‍රහය ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගෙන තිබේ. දකුණු ඉන්දියාවේ...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබේ. හෙට (06) ඉන්දීය අග්‍රාමාත්‍යවරයා...
මියන්මාරයට ඇති වූ භූ කම්පන තත්ත්වයෙන් ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා මෙරටින් පිටත්වන ගුවන් යානය අද (05) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ත්‍රෛනිකායික මහානායක හිමිරුන්ගේ දායකත්වයෙන් එක්රැස්...