සිරි දළඳා වන්දනාව සඳහා පැමිණි බැතිමතුන්ගේ ගමන් මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ...
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 22ක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ මිල ගණන් ලබන 16 වැනිදා දක්වා වලංගු වන බව...
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ ඇමරිකා-ශ්‍රී ලංකා ෆුල්බ්රයිට් කොමිෂන් එකට එක්ව, ඇමරිකානු උසස් අධ්‍යාපනය පිළිබඳව ඇමරිකානු රජයේ නිල තොරතුරු මධ්‍යස්ථානය වන EducationUSA විසින් 2025 මාර්තු...