ලෝක ග්ලූකෝමා දිනය (World Glaucoma Day) අදට (මාර්තු 12) යෙදි තිබේ. ලෝක ජනගහනයෙන් මිලියන 4.2ක අධික ප්‍රමාණයක් ග්ලුකෝමා නිසා අන්ධභාවයට පෙළෙන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි....
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා ගල්නෑව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක...