වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ. මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල...
නව විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍ය විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්දා පවසයි. විදේශයන්...
මෙරට තුළ භාවිතවන නීති විරෝධි මත්පැන් වෙනුවට සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදය යටතේ නව මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කර හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය...