නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිය කීර්ති නාමයට හානිකර ඇතැයි පැමිණිල්ලක් කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. මහාචාර්යවරයා පෙන්වා...
යුක්රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. පසුගිය සතියේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන් අනතුරුව...
එක්සත් රාජධානිය ප්රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයට සමගාමීව අදාළ වාර්තාව...