ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 30,000න් 20,000ක පළමු තොගය ලැබීමෙන් පසු ලබන 19 වැනිදා වන විට ඒවා වෙළෙඳපොළට නිකුත්...
මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා “මවුරට” පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. ඒ මහතා ලක්බිම පුවත්පත ඇතුළුව පුවත්පත් රැසක...
අද (31) අලුයම අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වේ. වෙඩි වැදීමෙන් එම පුද්ගලයා...