ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයේදී විවෘත කෙරුණු උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි දඹුල්ලේ කෘෂි ගබඩා සංකීර්ණය මේ...
සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බව බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පවසයි. ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන...
සති තුනකට ප්‍රමාණවත් ඉන්ධන තොග රජය සතුව ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලබන අගෝස්තු මාසය දක්වා ඉන්ධන තොග ඇණවුම් කර ඇති බද එහි සභාපති...