මාතර බන්ධනාගාර ආරක්ෂක අංශය වෙතින් මිදී, නිල්වලා ගඟට පැන පළා යාමට තැත්කළ රැදවියෙකු ඊයේ (09) සවස යුද හමුදා සහයෝගයෙන් අත්අඩංගුවට...
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්රියාමාර්ගවල නිරත වන බව රජයේ...
වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද(27) දිවයිනට ළඟාවීමට නියමිතය. ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්රසාද් මානගේ මහතා පැවසුවේ,...