උත්සව සමයේදී රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය...
සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසු දළඳා ප්‍රදර්ශනයක් පවත්වන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (23) මහනුවරට පැමිණි අවස්ථාවේදී...
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. ඒ අතර මීගමුව ටෙලිකොම් ආයතනයේ තාක්ෂණ නිලධාරියකුද වන බව පොලිසිය කියයි....