විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින්...
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියාවේ තෙදින නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒ අනුව ෂී මහතා මැයි 7 වැනිදා සිට 10 වැනිදා...
ජපාන ආරක්ෂක අමාත්‍ය ගෙන් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියව අද (04) අරලියගහ මන්දිරයේදී හමුවී තිබේ. දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය මෙහිදී යළි තහවුරු කෙරුණු අතර, විශේෂයෙන්...