වියට්නාමයේ සංචාරය නිමවා ජනාධිපති අනුර කුමාර දිසානායක පැමිණි ජෙට් යානය සම්බන්ධයෙන් ආණ්ඩුව පරස්පර විරෝධී ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ...
වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව මත්පැන් මිල නැවත වතාවක් ඉහළ දැමූ බවත් අඩුමිලට මත්පැන් බෝතලයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවත් එය ද මේ වනතෙක් ක්‍රියාත්මක...
නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,500කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ නියෝගයකට...