අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා...
වැඩතහනමට ලක්වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ නමට කිසිදු දේපළක් හෝ ඉඩමක් ලියාපදිංචි කර නැතැයි, නීතිපති අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය. ඒ...
වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර...