අද (27) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව...
ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමුදුන්නේය. ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ...
රුපියල් කෝටි හාරසිය තිස් තුනකට අධික (4,334,997,188) මහා පරිමාණ වැට් බදු පැහැර හැරීම් සිදුකර සිර දඬුවම් ලැබූ සමාගම් 5ක අධ්‍යක්ෂවරුන්ගෙන් හිඟ බදු අයකර ගැනීම සඳහා දේශීය...