මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද (07) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.
කටුකැලියාව රක්ෂිතයේ ඒක දන්ත ඇතෙක් වෙඩි තබා ඝාතනය කරතිබේ. මෙම හස්තියා මින්නේරිය, කවුඩුල්ල නිජබිම කොටගත් විශාලම ඒක දන්ත හස්තියෙකු වන “යුනිකෝන්” නම් හස්තියා බව විශ්වාස කරයි....
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත.