පසුගිය වසරේ පැවැති අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් මස අග වන විට නිකුත් කිරීමට බොහෝ දුරට හැකි වනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර...
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. ඒ , එම පළාත් පාලන ආයතනවල...
ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ නගරයේදී අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මියගොස් තිබේ. අම්බලන්ගොඩ දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වු...
කලාත්මා හිටිහාමිගේ යන නමින්, අන්තර්ජාලයේ ප්රකටව සිටින තරුණිය තමන්ගේ ටික්ටොක් වීඩියෝවක් හරහා ඇති වූ ආන්දෝලනයක් පිළිබඳ පැහැදිලි කරමින් නිවේදනයක් පළ කර තිබේ. ඒ මිලියන දෙකකට වැඩි...
සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට (16) දිනයට යෙදී තිබේ. හෙට පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව...
ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව ඊයේ (14) යළි පෘථිවිය කරා පැමිණියහ. ඇමසෝන් හිමිකරු බිලියනපති ජෙෆ්...
කෙසෙල්වත්ත, පීර් සයිබු වීදීයේ නිවසක දෙවන මහලෙන් පහළට පැන දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයන් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අදාළ සිද්ධියෙන්...
දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද ඉදිරිපත්ව සිටින බව මහනුවර මහ නගර සභාව පවසයි. මහනුවර...
පසුගිය දින කිහිපය තුල අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන තිබේ අලුත් අවුරුදු සමය හේතුවෙන් ගම් බිම් බලා යන ජනතාව වැඩි වශයෙන් අධිවේගී මාර්ගය භාවිත...
මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්යක්ෂ...