අද (15) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම...
2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය. ආහාර පිසීමේ නැකත ද පූර්වභාග 04.04 ට උදාවිය. තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන්...
එක්සත් අරාබි එමීරයේ අබුඩාබිහි පැවැත්වෙන ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්තාන්, අයර්ලන්ත “ඒ” කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අප්‍රියෙල් 13 දා අබුඩාබි ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. මෙම ප්‍රථම තරගයේදී ශ්‍රී...
අලුත් අවුරුද්ද වෙනුවෙන් අද (13) සහ හෙට (14) බන්ධනාගාර රැඳවියන් බැලීමට, අමුත්තන්ට අවස්ථාව දී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඥාතීන් රැගෙන එන ආහාර, රස කැවිලි හා...
කොටහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට අද අලුයම පොලීසිය විසින් වෙඩි තබා තිබේ. මට්ටක්කුලිය පොලීසිය විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය...
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලා...
යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ. උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි...
කෘෂි භෝගවලට හානි කරන සතුන් සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගියදා කරන ලද සංගණනයේ දත්තවලට අනුව දිවයින පුරා රිළවුන් ලක්ෂ 80 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු අනාවරණය...
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට ඡන්ද පත්‍රිකා කෝටියක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසයි. ඔහු පවසන්නේ, ඉතිරි ඡන්ද පත්‍රිකා මේ...
කොටු කැපීම නමින් නීතිවිරෝධී සූදුවක් රටේ විවිධ ප්‍රදේශවලශවල ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරයි. නීති විරෝධී ලෙස මුදල් එකතු...