හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ලබාගෙන ඇත. 2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී...
වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිඛිතව දැනුම්දී ඇතිබව...
රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන කටයුතු අවසන් කළ ලිපිගොනු සිරවී තිබීමත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවේ ලිපිගොනු සිරවී තිබීමත් ඖෂධ හිඟයට හේතුවී ඇති බව...
එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිත බව වාර්තා වේ. හිටපු අගමැති...
මැලේසියාවේ ෂා අලාම් හි ටමාන් අලාම් ඉන්ඩා හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලිසැර වැදී මිය ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු සහ බල්ලෙකු...
උත්සව සමයේදී සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම් දෙයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා...
මූල්‍ය අක්රමිකතාවන්ට සම්බන්ධ වන රජයේ නිලධාරීන්ගෙන් අධිභාර අය කිරීමේ ක්‍රියාවලිය ලබන ජුනි මස 30 වැනිදාට පෙර ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දැනුම් දී...
අද (12) දවසේ මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. බුදු රදුන්ගේ දෙවැනි...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් කොමිසම හමුවේ කැඳවීමට පියවර ගැනීම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා අද(11) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ අල්ලස් කොමිසමේ ක්‍රියාපිළිවෙල...