බටලන්ද නිවාස යෝජනා ක්රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ.
පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් – පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ. මෙම මාර්ගය අධි ආරක්ෂක...
අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා කාඩ්පත් මඟින් ගණුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි....
කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමක් සඳහා රජයට පවරාගෙන තිබු ඉඩමකට කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා පසුගිය දිනවල ගුවන්...
අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (10)...
රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත දිසා බුද්ධි කාර්යාංශයේ...
අමෙරිකානු ආනයන සඳහා චීනය විසින් 84% ක තීරු බද්දක් පනවා ඇත. චීනයේ මුදල් අමාත්‍යාංශය විසින් මේ බව ප්‍රකාශයට පත් කර තිබේ. එය හෙට (10) සිට ක්‍රියාත්මක...
අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව නම්කළ බව මැතිවරණ කොමිසම පවසයි. සමන්ත රණසිංහ...
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය. එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති තවත්...
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදාමත හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (9) නියම කළේය. වැලි...