ලබන සතියේ සිට සිය භාණ්ඩ මිල ගණන් වැඩි වන බවට ලොව පුරා අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමේ සිදු කරන චීන සමාගම් දෙකක් වන Shein සහ Temu විසින්...
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ඒ...
මේ වන ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයට පැමිණ තිබේ. ඒ අනුව අද (17) වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක්වූ ඉතිහාසයේ...
පසුගිය මාර්තු 3 වන දින සිට ඊයේ (16) දිනය දක්වා වු කාලය තුළ මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක්...
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිය කීර්ති නාමයට හානිකර ඇතැයි පැමිණිල්ලක් කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, ඔහුගේ කීර්ති නාමයට හානියක් වූයේ...
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති...
අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වු බස් රථ සේවා සම්බන්ධයෙන් මගීන්ගෙන් පැමිණිලි 187ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. අනුමත බස් ගාස්තු අය නොකිරීම සම්බන්ධයෙන්...
මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ. ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට...
ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්තය නඩුවක් ගොනු කර තිබේ. එය ගොනු කර ඇත්තේ කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසින්. අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම එරටින් පැනවූ තීරු බදුවලට එරෙහිව...
ඔලිම්පික් තරග සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර තිබේ. 2028 ලොස් ඇන්ජලිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර...