සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 3ක් ඊයේ (17) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,791ක්...
මෙවර ලෝක කුසලාන පාපන්දු (FIFA) තරගාවලිය පැවැත්වෙන කටාර්හි ක්‍රීඩාංගණ 8 තුළ මත්පැන් අලෙවි නොකිරීමට තීරණය කර තිබේ. FIFA සංවිධායකයින් විසින් ඒ බව අද (18) නිවේදනය කර...
පවතින ආයෝජන පැකේජය ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිළි කොට ආයෝජකයන් දිරිගන්වන සුලු නව පැකේජයක් සැකසිය යුතු බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය...
එළඹෙන සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව සෙනසුරාදා සහ ඉරිදා (19 – 20) යන දින දෙක තුල A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව, පහත සඳහන් පනත් කෙටුම්පත් 8 ට ඊයේ (17) සිය සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද...
නාඳුනන මළසිරුරු දෙකක් හමුවූ බව පොලීසිය පවසයි. එක් මළසිරුරක් හමුවී ඇත්තේ කටුගස්තොට හල්ඔළුව ප්‍රදේශයේ මහවැලි ගඟේ පාවෙමින් තිබියදී හමුවී ඇති අතර අනෙක් පුද්ගල මළසිරුර හමුවී ඇත්තේ...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ. මුල් පුවත : 2022/11/18 ප.ව 2:11 අන්තරේ UN කාර්යාලය...
විනයානුකූලව හැසිරෙන්න මානව හිමිකම් කොමිසම පොලිසියට කියයිවිරෝධතාවක් අතරතුර උසස් පොලිස් නිලධාරියෙකු, කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු “බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමේ” සිද්ධිය සහ අදාළ විරෝධතාව මැඩපැවැත්වීම සම්බන්ධ තොරතුරු...
මහනුවර දිස්ත්‍රික්කය තුළ කිසිඳු ප්රදේශයකවත් භූමිතෙල් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂණ කිරිඇල්ල මහතා පවසයි. අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ කළුකඩ වෙළඳපොලේ පවා භූමිතෙල්...
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම ලබන 28 වැනිදා සලකා බැලීමට අභිචානාධිකරණය අද තීරණය කළේය. එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර...