ශ්‍රී ලංකාවේ ජනාධිපති – රනිල් වික්‍රමසිංහ මහතා, අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත මහතා, එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය, සහ එ.ජ.-ශ්‍රී ලංකා ෆුල්බ්රයිට් කොමිෂන් සභාවේ අධ්යක්ෂ...
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහි විදෙස් ගමන් තහනම් නියෝගය දෙසැම්බර් 15 දා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කරයි.
හෙට (18) සිට ක්‍රියාත්මකවන පරිදි රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,
කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප ලැබී තිබේ. ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත...
ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සාම්ප්‍රදායික මිතුදමට හානි කිරීමට යටි අරමුණු ඇති කිසිවෙකුට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති – වජිර අබේවර්ධන මහතා පවසයි....
ඇෆ්ගනිස්තානය සමග මේ මස පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් තෝරා ගෙන ඇති ශ්‍රී ලංකා...
මහනුවර තෙල්දෙණියේ පදිංචි ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයකු වන මංගල ගුණවර්ධන මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ. මොහු දිගන නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි...
අරගලය අතරතුරදී සිදුවූ ප්රචණ්ඩ ක්‍රියාවලදී නිවාස සහ දේපොළ අහිමිවීම සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව සකස් කළ තක්සේරු මුදල ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 75 දෙනකු ආණ්ඩු පක්ෂ කාර්යාලයට...
අපේ සුදු නංගිට (තිලිණි ප්‍රියමාලිට) මුදල් දෙන්න. නැත්නම් ඔය මුල් නැතිවෙයි’’ යනුවෙන් පවසමින් බොරැල්ලේ සිරි සුමන හිමියන්, ව්‍යාපාරිකයන් රවටා තිබෙන බව අධිකරණයේදී ඊයේ (16) අනාවරණය විය....
ලබන 28 වැනිදා නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ ශූරතාවේ කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ ඉසව්වෙන් නවසීලන්තය නියෝජනය කරන්නට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති...