දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනයක් සිදුකර තිබේ. අද (10) දිනයේදී...
කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කෙරෙන හෙයින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන...
වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (11) දිනයේ සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්රයන්හි රැකියා සඳහා කාන්තාවන්, රැකියා නියෝජිත ආයතන මගින් විදේශගත කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබේ. විදේශ...
අධිකරණයට අපහාස කිරීමේ කිරීමේ චෝදනාව සම්බන්ධ නඩුවට පෙනී සිටීම සඳහා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා අද (10) අධිකරණයට පැමිණ ඇත. එහිදී අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා...
ව්‍යාජ ලියකියවිලි මගින් විදේශිකයින්ට සහ අපරාධකරුවන්ට විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු ඉන්දියාවේ බැංග්ලෝර්හීදි අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය...
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ...
මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සියයට 18%කින් පමණ ඉහළ ගොස්...
තුන්වෙනි චාල්ස් රජතුමාට සහ කැමිලා බිසවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 23 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව යෝර්ක් පොලිසිය ප්‍රකාශ කර තිබේ. යෝර්ක් නගරයේ පැවැත්වෙන සම්ප්‍රදායික...
තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ වෙළෙඳ නියෝජිත ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා ඊයේ (09) දිවයිනට පැමිණි බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී. මෙරට වෙළෙඳ අවස්ථා...
ඖෂධ සහ සුවඳ විලවුන් ගෙන්වීමට අදාළ නීතිය පසුගිය කාලයේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් භාවිතයට නුසුදුසු සුවඳ විලවුන් සහ ආලේපන වර්ග මෙරටට ගෙන්වා ඇති බවත් ඒවා වෙළෙඳපොළේ අලෙවි...