දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබා දීමට ඊයේ (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ අනුමතිය හිමිවී ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය නැවත යථාතත්ත්වයට පත්කර තිබේ (පෙර පුවත: 2022.11.09, පෙ.ව. 11.58 කටුනායක ආගමන විගමන පරිගණක පද්ධතියේ දෝෂයක් කටුනායක ගුවන්...
ඊයේ (08) දිනයේදී ආසියාව, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව සහ යුරෝපයේ කොටසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය. පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලෙස හැඳින්වුනු මෙය, 2022 වසරේ දෙවන සහ...
නේපාලයේ සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයන් සය දෙනෙකු මියගොස් තිබේ. අද (09) උදෑසන සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාපක 6.6ක් ලෙස සටහන්ව ඇති අතර, එහි බලපෑම ඉන්දියාවේ...
ඩීසල් හා භූමිතෙල්වලින් රජය තවමත් පාඩු ලබන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසයි. මේ බව අමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේදී පැවසිය. ඒ අනුව...
ICC පන්දුවාර විස්සයි20 පන්දු යවන්නන් ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණීමට ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.ඒ, ප්‍රසාද ලකුණු 704ක්ද දිනාගනිමිනි....
යාපනය, නැගෙනහිර කලපු වෙරළ තීරයේ සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ. යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරක් මත, පොලිස්...
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු අද (9) ආරම්භ කර තිබේ. එම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ආයෝජනය කිරීමට නියමිතය. BOT ක්‍රමවේදය ඔස්සේ ඉන්දියාවේ අදානි...
ජන හා නිවාස සංගණනය ලබන වසරේ මුල් මාස කිහිපය තුළ සිදුකිරීමට සැලසුම්කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එහි පළමු අදියර වන සිතියම්...
ඕමානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු දී රැගෙන ගිය තරුණියන් හා කාන්තාවන් රැකියා නියෝජිතයන්ගේ කාර්යාලවලදී එරට හාම්පුතුන්ට රිසි සේ තෝරාගැනීමට පෝලිම් ගස්සවා ප්‍රදර්ශනය කර විකුණා ඇතැයි මේවන...