වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා අද (08) සිට වැටලිම් ක්‍රියාත්මක බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ,...
ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට සමගාමීව තම ඉන්ධන කෝටාව ද ඉහළ දමන ලෙස ධීවරයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ, සලාක ක්‍රමයට ලැබෙන...
මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නැතැයි කියමින් දෙමසකට ආසන්න කාලයක් ගෙවිසෙත ලොතරැයිය මුද්‍රණය නොකරමින් මිලියන 600 කට (කෝටි 60කට) ආසන්න අලාභයක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින DPJ...
මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට...
තිළිණි ප්‍රියමාලි කළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයන්ට අදාළව ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (06) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,782කි.
ධනුෂ්ක ගුණතිලකගේ නඩුකටයුතු සඳහා යන සියළුම වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් අය කර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පරීක්ෂණයක්...
බිත්තර මිල සඳහා පවතින පාලන මිල ඉක්මවා වෙළදපොල තුළ බිත්තර අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති. බිත්තර මිල පසුගිය දිනවල විශාල වශයෙන් ඉහළ ගිය අතර එය පාලනය...
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාව තුළ සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට...