2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මස 25 වැනිදායින් පසුව ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු...
වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, යාල වනෝද්‍යානය තුළ...
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පුද්ගල ඝාතනවල වැඩිවීමක් වාර්තා වන බව පොලිසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,...
විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (27) පියවර ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන ඒකකය සඳහන්...
යාල සිද්ධිය වූ ඉකුත් සෙනසුරාදා (22) මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගොස් නැතැයි වනජීවි හා වන සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා කියයි. යාල ජාතික වනෝද්‍යානයයේදී තරුණයන්...
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක අංශයේ පමණක් පුද්ගලයන් 226ක් සේවයේ යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරාල මහත්මිය කියයි. ඊයේ (27) කොලඹදී පැවැති...
අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් මියගිය යුවළක් පිළිබඳව පුවතක් බඩල්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම අඹුසැමියන් බඩල්කුඹුර 08 කණුව ප්‍රදේශයේ පදිංචි අතර වයස අවුරුදු 75 සහ...
තිළිණි ප්‍රියමාලි ළඟ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් ද කෝටි ගණනක් තිබී ඇති බව බුද්ධි අංශ මඟින් කළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ. ඒ අය අතර...
වත්මන් ආර්ථික අර්බුදය යටතේ තිරසාර වෛද්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීමට සහ කොවිඩ්-19 වසංගතය බෝවීමට එරෙහිව ඇති සූදානම ශක්තිමත් කිරීමට සහාය වීම වෙනුවෙන් අද (27) මෙරට සිටින ජපන්...
දෙස් විදෙස් සංචාරකයින්ගේ අතර ස්නානය කිරීමට අතිජනප්‍රිය ස්ථානයක් වන මාතර පොල්හේන මුහුදු තීරයේ ඊයේ සිට කොළ පැහැයට හැරී ඇති අතර, මේ වන විට නාරා ආයතනයේ නිලධාරීන්...