අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ විෂය පථ කිහිපයක් වෙනස් කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ගැසට්...
කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇති බව විදුලිබල වෘත්තිය සමිති පවසයි. ඒ දීර්ඝ කාලීන අලුත්වැඩියාවකින් පසුව නැවත විදුලි ජනනය ආරම්භ...
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතේත්, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන...
අද (27) සහ හෙට (28) යන දෙදින පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි. ඒ අනුව එම විදුලි කප්පාදුව සිදු කෙරෙන...
සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ‘නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල’ නිරත වූ බවට චෝදනා කරමින්...
ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අස්ථානගතවී ඇති බව විගණකාධිපතිවරයා සිදුකළ විගණනයකින් හෙළිවී තිබේ....
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි සහ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්යක්ෂ ජානකී සිරිවර්ධන විසින් සිදුකර ඇතැයි කියන මහ පරිමාණ රහස් මූල්‍ය ගනුදෙනුවලට අදාළ හඬපට...
මීට මාස කීපයකට ඉහතදී උඩවලව ජාතික වනෝද්‍යානයේදී ඇමැති මහින්ද අමරවීර මහතාගේ වාහනයට මුවෙකු හැපී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කෙරෙන්නේදැයි පරිසරවේදීන් වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් සහ...
චීනයේ බෙයිජිං අගනුවරින් හමුවූ කොවිඩ් ආසාදිතයන් හේතුවෙන් එහි පිහිටි යුනිවර්සල් රිසෝට් තේමා උද්‍යානය වසාදමා ඇතැයි වාර්තා වේ. මිලියන 21කට වැඩි ජනගහනයක් සිටින බෙයිජිං අගනුවරින් ඊයේ දිනයේදී...