ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව දේශපාලන...
බස්නාහිර පළාත තුළ ක්‍රියාකාරී පාතාල කල්ලි 24ක් හඳුනාගෙන ඇති බවත් ඉන් නායකයන් ලෙස ක්‍රියා කරන 12 දෙනකු මේ වන විට ඩුබායි රාජ්‍යයේ ජීවත් වන බවත් බස්නාහිර...
සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව...
දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය) බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණික...
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 100ක ණය පහසුකමකින් වහල මත සූර්ය විදුලි පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්...
ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශූරියන් බවට පත්වීමට ඉන්දියාව අද (15) සමත්විය. තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනාගත්...
චීනය පුරා සිටින මිලියන සංඛ්‍යාත පක්ෂ සාමාජිකයින් විසින් බිම් මට්ටමේ සිට තේරී පත් වූ නියෝජිතයින් 2,296 ක් හෙට (16) බීජිං හි ආරම්භවන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20...
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 10.00 සිට හෙට (16) පෙරවරු 10.00 දක්වා...
රාජ්‍ය අමාත්‍යාංශ 4කට අදාළ විෂයයන් ගැසට් කර තිබේ. සෞඛ්‍ය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග සහ විදුලිබල හා බලශක්ති යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂයපථයන් එලෙස ගැසට් කර...