ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග...
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කර තිබේ. එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී...
යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය. මුදල්...
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ට එරෙහිව ගෙනආ දෝෂාභියෝගය තහවුරු කිරීමට ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කටයුතු කර තිබේ. ඒ අනුව දකුණු...
සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිශන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව එම...
අඹුසැමි යුවලක් ඉලක්ක කර හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැළක ඊයේ (03) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අදාළ වෙළෙඳසැළේ හිමිකරු බව වාර්තා වේ....
මෙම වසරේ අගෝස්තු මස කැනඩාවේදී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් දුනු විදීමේ ශූරතාව සඳහා, ක්‍රීඩා ඇමැතිවරයාගේ විශේෂ අවසරයක් මත ක්‍රීඩිකාවක සහභාගීකරවීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කරනු ලබන...
දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි අද (04) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණීමෙන් පසු හෙට (05) උදෑසන නිදහස් චතුරස්රයේදී ඔහු...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙරාතුව වීථි සුනඛයන් ඉවත් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සත්ව සුභසාධන සංවිධාන සිය බලවත් විරෝධය පළ කර තිබේ....
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර...