පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥවරයෙක් ද නැද්ද? යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන...
රක්ෂිත බන්ධනාගාරගත කර සිට මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 10 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023...
දේශීයව නිෂ්පාදනය කළ පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සන ඇතිවයි
5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා...
මෙරට ඓතිහාසික උරුමයක් වන අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත්වීම අගය කළ යුතු බවත්, අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුව ඇති මරණ ගණන අද (03) 3,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය සිකුරාදා දින ඇති වූ රික්ටර්...
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී වසර 16 බැගින් සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු...
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 09දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු...
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්රාත්වරයකුගේ වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ කොමිෂන් සභාව මගින් සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිළධාරින් සිදු කළ මුලීක විමර්ෂණයකින්...
මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් චෙක්...