කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව විපක්ෂය පවසයි. විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා මහතා ඒ බව...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය...
මාතර, වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේදී මිය ගිය පොලිස් නිලධාරියාට පොලිස් ත්‍යාග මුදල් ලෙස ලබා දුන් ලක්ෂ 15ක මුදලට අමතරව ජනාධිපති අරමුදලින් ලක්ෂ 25ක් ලබා...
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ” කේජ් බර්ඩ් ” ( Cadge Bird ) නැමති චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන චරිතය රගපෑමට ,...
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනත් ස්ථානයක් කරා ගෙන යාමට කටයුතු කර ඇතැයි විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා...
ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී...
සුපිළිපන්න රාජ්‍ය සේවයක් කරා පිය නැඟීමේ අපේක්ෂාව ඇතිව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025 පෙබරවාරි 18 දින නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 චක්‍රලේඛයට අනුගත වෙමින් “පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු...
ඊයේ (16) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය : (පෙර පුවත 2025 ජූනි 17 පෙ.ව. 3.58 ) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති...
ජේෂ්ඨ පුරවැසියන්ට විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය පුරවැසියන් සඳහා වන විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2025 වර්ෂය සඳහා වන අයවැය...
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.