තමන් දකින්නේ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් (AI) විකෘති කර හෝ නැවත නිර්මාණය කරන ලද අන්තර්ගතයක් ද සත්‍යයක් ද යන්න හඳුනා ගැනීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනයේ වෙරිටේ මීඩියා...
වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 26.5 වන කිලෝමීටර් කණුව අසලදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වාහන 4 ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ. ලොරි රථ දෙකක්, සුඛෝපභෝගි...
බැංකු කිහිපයකට රුපියල් බිලියන 2.3කට ආසන්න ණයක් පවතින නවලෝක සමූහයට ලංකා බැංකුව විසින් AI බලයෙන් ක්‍රියාත්මක MRI යන්ත්‍රයක් මිලදී ගැනීමට මිලියන ගණනක තවත් ණයක් දී ඇති...
අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු ලබන 08 වනදා...
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට නිෂ්පාදනය කරන සියලුම මත්පැන් සහ බියර් බෝතල් සහ කෑන්වල නිෂ්පාදිත දිනය මුද්‍රණය කිරීම අනිවාර්යය බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය...
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව තිබේ. අද දින (01) UNESCO මූලස්ථානයේදී එහි අධ්යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන...
බිත්තර වෙනුවෙන් අද සිට 18%ක වැට් බද්දක් අය කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් එච්. එම්. බී. ආර්. අලහකෝන් මහතා ප්‍රකාශ...
භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...