සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි නැමැත්තා ‘සිරි දළදා දැක්මට’ පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගෙන මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක් විසින් අද (26)...
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහුව අද (26) අත්අඩංගුවට ගෙන...
විදෙස් සංචාරකයින් මෙරටදී ත්‍රීරෝද රථ පැදවීම හා ඒ ආශ්‍රිතව සිදුවන අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් පොලිස් රථවාහන මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.පොලිසිය සඳහන් කරන්නේ, මෙරටට පැමිණෙන විදෙස්...
ස්වාධීන රූපවාහිනිය සහ රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. මෙම ආයතන...
වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්රියාවලියෙහි රජය නිරත වී සිටින අතර අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය...
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීමේ පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 1949 අංක 47 දරන...
බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබීය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...
වැඩ තහනමකට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක...
තැපැල් සේවා පවත්වාගෙන යන අතරතුර නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තයට අවශ්‍ය ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (26)...