ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා විසින් රැගෙන ගොස් සඟවාගෙන සිටි බව කියන බිරිඳට අයත් බව පැවසෙන ජීප් රථය පිළියන්ද පොලිස් ස්ථානය වෙත රැගෙන...
මෙරට ක්‍රියාත්මක වීමට නියමිත Starlink චන්ද්‍රිකා සේවාව අත්හිටුවීමට තීරණය කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පවසයි. ඒ...
ග්‍රෑන්ඩ්පාස් නාගලගම්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩිතබා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. 2025.03.17...
අමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වූ ගණනාත් ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 95 වැනි වියේ පසුවිය. මහාචාර්ය...
මහා බ්‍රිතාන්‍ය විසින් මේ වනවිට ලංකාවේ පුරවැසියන් සිව්දෙනෙක්ට මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට පවසමින් සම්බාධක පනවා තිබේ. ඒ, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල්...
දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත්විය. ඒ,...
යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද (25) උදෑසන කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැමිණ තිබේ. ඒ පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ...
ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම මණ්ඩලය පවසන්නේ, ඒ අනුව බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි...
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සහ ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ...
බන්ධනාගාර ගතව සිටින සේවය අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙනඒම සඳහා අවසර ලබාදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා...