අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අත් විලංගුවද සමඟ පලා ගොස් ඇති බව මිල්ලනිය පොලිසිය පවසයි. මෙලෙස පලා ගොස් ඇත්තේ සිදුරංගල වත්ත, වැලිකල, පොකුණුවිට පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙකි....
2025 පළාත් පාලන මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම සහ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ඊයේ (23) දිනයේ වාර්තා වූ පැමිණිලි සම්බන්ධව තොරතුරු වාර්ථාවක් පොලීසිය...
තමා, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්ජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වන බවට...
ගුවන්තොටුපළ සාමාගම සතු නවීන කැබ් රථ පහක් මහාමාර්ග අමාත්‍යංශයට පවරා ගෙන ඒ වෙනුවට අමාත්‍යංශය සතුව ඇති පරණ කැබ් රථ පහක් ලබා දීමට ගෙන ඇති තීරණයට එහි...
යූනියන් පෙදෙස පාක් වීදියේ Octopussy Colombo රාත්‍රී සමාජ ශාලාවේ ඇතිවූ ගැටුමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද...
ඉන්දීය ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් වසර පහකට ආසන්න කාලයක් විමර්ශනය වෙමින් තිබු නඩු ගොණු සියල්ල එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් “CBI”වසා දැමීමට...
පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය මේ මස අවසානයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. රුපියල් මිලියන 5,600ක්...
මෙරට ප්‍රථම වරට රජයේ රෝහලක් තුළ ශුක්‍රාණු ධාතු බැංකුවක් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කර තිබේ. මඳසරුභාවය නිසා දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන්...
පිරමීඩ වැනි වංචාවන්ට හසුවන මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි...
පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර ඇත. ඊයේ...