නවලෝක මෙඩිකල් සෙන්ටර් පුද්ගලික සමාගම හැටන් නැෂනල් බැංකුවට (HNB) කෝටි 63ක අතිවිශාල ණයක් ගෙවීමට තිබියදී නවලෝක සමූහාය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක වටිනාකමින් යුත් (රුපියල් බිලියන...
සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ. එහි සජීවි විකාශය,
රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගම පවසයි. ඒ, ලබන 29 වැනි දාට අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව ජනතා අයිතියට පත්...
ආහාර නිෂ්පාදනය හා ඒ ආශ්රිත ක්‍රියාවල නිරතව සිටින පුද්ගලයින්ට උණ සන්නිපාතය වෙනුවෙන් විශේෂ එන්නතක් ලබාදීම ආරම්භ කර තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා...
වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව මත්පැන් මිල නැවත වතාවක් ඉහළ දැමූ බවත් අඩුමිලට මත්පැන් බෝතලයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවත් එය ද මේ වනතෙක් ක්‍රියාත්මක...
නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,500කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ නියෝගයකට...
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) දිනයේ යළි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. දේශබන්දු තෙන්නකෝන්...
තත්ත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවිසැල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් විශාල දූෂණයක් සිදුකර ඇතිබව සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී...
17 වන සියවසේ ඉදිකළ සොහොනක් මුල් කර ගනිමින් ඉන්දියාවේ ආගමික ගැටුමක් නිර්මාණය වී තිබේ. ඒ, බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයේය. ගැටුම් උණුසුම්වීමත් සමග දින නියමයක්...