කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂට එරෙහිව පවරා...
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ මාතර, මොරවක පිහිටි කාර්යාලය පරීක්ෂා කර තිබේ. ඒ දේශබන්දු තෙන්නකෝන්...
සූදානමකින් තොරව කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය පළ විය. මේ අනුව ඉදිරි දිනකදී නැවත පැමිණීමට දැනුම්දෙන...
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (13) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා...
සිසුන් දණ ගස්වා පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සදහා සහය දීමට කැමති වින්දිත දරුවන් සිටි නම් ඒ පිළිබද දැනුවත්...
කාශ්මීර ප්‍රාන්තයේ නොමිලේ ඉඩම් ලබා ගැනීමේ චෝදනාවක් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට එල්ල විමත් සමඟ රුපියල් කෝටි 1650ක ආයෝජනයක් එම ප්‍රාන්තයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන...
ලෝක ග්ලූකෝමා දිනය (World Glaucoma Day) අදට (මාර්තු 12) යෙදි තිබේ. ලෝක ජනගහනයෙන් මිලියන 4.2ක අධික ප්‍රමාණයක් ග්ලුකෝමා නිසා අන්ධභාවයට පෙළෙන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි....
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා ගල්නෑව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක...
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව අද (12) දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත. අයවැය කාරක සභා විවාදය සඳහා...