අද (11) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය. ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි. එම සජීවි දර්ශන පහතින් නරඹන්න
අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් 50 දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිටවූ බව නිවාස නියෝජ්‍ය...
අධිවේගී මාර්ගයන් සඳහා ඊයේ (10) රාත්‍රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර...
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ.
අද (11) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. සජීවී විකාශය,
බම්බලපිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකු දුම්රියක ගැටී මියගොස් තිබේ. මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ඊයේ (10) දහවල් කාලයේ ගැටී ඇති බවයි පොලීසිය පවසයි....
ඡන්ද මෙහෙයුම් කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද (11) රැස්වීමට නියමිතය. මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඊයේ දිනයේ නාමයෝජනා ලබා ගැනීමට දින නියම වූ ප්‍රාද්ශීය සභා...
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති, දේශන හා සම්මන්ත්රණ පැවැත්වීම අද(11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විභාගය අවසන් වන තෙක් ඊට...
X සමාජ මාධ්‍ය බිඳ වැටීමට සයිබර් ප්‍රහාරයක් හේතුවී ඇතැයි ඊලෝන් මස්ක් පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (10) දිනයේ 40,000 කට වැඩි පරිශීලකයින් පිරිසකට ඔවුන්ගේ X...
ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය...