බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය නිල වාර්තාවක් බවට පත් කිරීමට ජාතික ජනබලවේග ආණ්ඩුවට හැකියාව පවතින බවත්, ඒ සඳහා ආණ්ඩුවට බහුතරය පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ...
මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ග සංඥා කණුවක ගැටී යෝධ ඇළට පෙරළී සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරු හා එහි ගමන්ගත්...
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා...
අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග ලබා දී තිබෙන සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් පෙරේදා (09) රාත්‍රියේ කතරගම...
සමගි ජන බලවේගයේ (SJB) කොළඹ නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් වීමට නියමිත බව එම පක්ෂයේ කඩුවෙල සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටී. ඇය...
ජර්මනියේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කිරීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වැටුප් සම්බන්ධයෙන් වූ ගැටළුවක් මුල් කරගනිමින් ගුවන් තොටුපොළ සේවකයින් රට පුරා වැඩ...
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් අද (10) සිදු...
තැපැල් වෘත්තිය සමිති එළැඹෙන 18 වැනි දින වර්ජනයකට එළැඹීමට තීරණය කර තිබේ. තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්ද මහතා පැවසුවේ තැපෑලේ පවතින දිගුකාලීන ගැටළු...
ඊලෝන් මස්ක්ට අයත් “X” හෙවත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ. ලොව පුරා සිටින පරිශීලකයින් දහස් ගණනක් X මාධ්‍ය ජාලය මෙලෙස අක්‍රීයව ඇති...
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදුවන අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය....