2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඉන්දියානු කණ්ඩායම ඊයේ (09) සමත් විය. ඒ කඩුළු 04කින් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි. ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත...
නව විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍ය විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්දා පවසයි. විදේශයන්...
මෙරට තුළ භාවිතවන නීති විරෝධි මත්පැන් වෙනුවට සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදය යටතේ නව මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කර හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය...
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල...
ගම්පහ, අකරවිට ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් අලෙවිසැළක් තුළ ඊයේ (9) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීම ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන තම්මිට සමරේ නැමැත්තා විසින් මෙහෙයවා ඇතිබවට තොරතුරු ලැබී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පිළියන්දල පොලීසිය විසින් අද (09) අත්අඩංගුවට ගෙන ඇත. පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු තවත් අයෙකුගේ නිවසකට ඇතුළුවී සිදුකළ පහරදීමක්...
උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක සිට අනතුරට පත් චීන ජාතික කාන්තාවගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඇය...
නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අන්තවාදී ආගමික කල්ලිය ඩොක්ටර් රයිස් නැමති අයකුගේ නායකත්වයෙන් මෙහෙයවන බව බුද්ධි අංශ ඇතුළු මෙරට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ....
විදේශීය විශ්වවිද්‍යාල සමග අනුබද්ධව උපාධි ප්රදානය කරනු ලබන ආයතන නියාමනය නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එසේ හෙයින් උපාධි පාඨාමාලා ආරම්භ කිරීමට පෙර එම ආයතන සම්බන්ධයෙන් විධිමත්ව...
අනුර ජනාධිපති වෙලා ඉන්න තාක් කල් අර්ජුන් මහේන්ද්‍රන්ගේ මයිලකටවත් හානියක් කරන්නේ නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි. 2025 පළාත් පාලන...