දැනට වරෙන්තු ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය...
කූඨ ලේඛන සකස් කර කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක් අලෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා හා ව්‍යාපාරිකයකු වන සිංගප්පූරු සරත්...
හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි තමා සතුකර ගැනීමට සුමේධ රණසිංහ අද (9) සමත්විය. දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදී ඔහු...
ස්ථානාධිපතිවරු 28 දෙනෙකු සඳහා වහා ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු ලබා දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ, ජාතික පොලිස් කොමිෂන් සභවේ අනුමැතිය යටතේ...
වෙඩිතැබීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන “කමාන්ඩෝ රංග” නැමැති පුද්ගලයා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය...
වාහන ආනයනයට අවසර දීමත් සමඟ සුපිරිම රථයක් ලෙස සැලකෙන නවතම රේන්ජ් රෝවර් රථ සඳහා විශාල ඉල්ලුමක් ලැබී තිබේ. මේ වන විට රේන්ජ් රෝවර් රථ 150කට ආසන්න...
වෙළඳපොල තුළ මේ වනවිට කුකුළු මස් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසයි. අද (08) දිනයේ මාධ්‍ය...
යුක්රේනයේ නැගෙනහිර කලාපයට රුසියාව විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ....
රථ වාහන රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන්ගේ පහසුව තකා සිය නිල ඇඳුමේ පැලඳිය හැකි කැමරා (Body Worn Camera) 5,000ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වේ....
පසුගිය 2024 වසරෙ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතට සැලකිය යුතු ආකාරයකින් ඉහළ ගොස් තිබේ. 2024 නොවැම්බර් මාසය වන විට සක්‍රීය කාඩ්පත් සංඛ්‍යාව 1,951,654...