ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක ගුරුවරයෙකු විසින් ඊයේ (7) ගුරුවරියකට පහරදීමක් සිදුකර තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි මහත්මිය අද (8) පාර්ලිමේන්තුවේදී...
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ රාත්‍රී සමාජ ශාලාවකට අද (08) අලුයම කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ. පොලිසිය සදහන් කළේ, කඩු සහ පොලු මුගුරු රැගත් 7...
දෙහිඕවිට සුසාන භූමිය ඉදිරිපිට හෝටලයක ගරාජයක් තුළ සඟවා තිබූ එකලස් කරන ලද සුඛෝපභෝගී ජිප් රථයක් සමග එම හෝටලයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සීතාවක...
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය , කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන හා සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ....
ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි....
නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව අද (08) දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත. අයවැය කාරක සභා විවාදය...
පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන අදියරේදී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය ඇත. උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ...
පියස මත සූර්යබල පද්ධති සවි කරගත් නිවාස හිමියන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ. රජය විසින් හඳුන්වා දී ඇති රෙගුලාසි හේතුවෙන් මෙම අවදානම්...
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා 1988/89 කාලවකවානුවේ සිය ජීවන අත්දැකීම් ද අලළා රචනා කළ “සඳේ ගින්දර” නම් නවකථාව ඊයේ (07) එළිදැක්විය....
අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ , ඒ සඳහා රුසියාවෙන්...