විද්‍යාත්මක පදනමකින් හා අවශ්‍යතා විශ්ලේෂණයකින් තොරව ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 3010ක් අමතරව ගෙවීමට සිදුව ඇතැයි අනාවරණය වී තිබේ. ඒ, විගණකාධිපති දෙපාර්තමේන්තුව 2023...
වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි...
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමේ හේතුවට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව හිටපු අමාත්‍යවරයා සමග අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 3කි....
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව අද දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇති. එහි සජීවි විකාශය,
ජාතික රූපවාහිනියේ මාසික දැන්වීම් ආදායම රු. මිලියන 130 කට ආසන්නය. එයින් 18% ක්, (ආසන්නව රු. මි. 23ක් කියමු) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා මහා භාණ්ඩාගාරයට ලැබිය යුතුය....
වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ. අදාළ තිරිඟු පිටි ඇසුරුම් වෙළදපොළට නිකුත්...
ත්‍රිවිධ හමුදාවෙන් නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාශය පවසයි. ඉකුත් පෙබරවාරි මස 22වනදා සිට අද (5) දක්වා...
කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර ‘නිල් මහා සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (06) ආරම්භ වේ. තුන්දින තරගයක් වන මේ තරගය හෙට...
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10වනදා සිට...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත්විණි. මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ...